Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නේපාලයේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

නේපාලයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් 17 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලැබුවා.

කඳුකර ප‍්‍රදේශයේ අධිවේගි මාර්ගයක ගමන් ගත් බස් රථය පෙරළීගොස් ගංගාවකට වැටී ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය මගීන්ගෙන් පිරි පැවතුණා. කාර්මික ද්‍යෝෂයක් අනතුරට හේතුව වන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නේ.

The post නේපාලයේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG