කැලිෆෝනියාවේ ලැව් ගිනිවලින් අක්කර ලක්ෂයකට ආසන්න භූමි ප‍්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
සති කිහිපයක් පුරා පැවති මෙම තත්ත්වය හේතුවෙන් පවුල් දහස් ගණනක් ඉවත් කිරිමටයි පියවර ගැණුනේ.කෙසේවෙතත් ලැව් ගිනි වෙනුවෙන් අරමුදල් තවදුරටත් ලබානොදෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයාට දැනුම්දුන්නා. සෑම වසරකම කැලිෆෝනියාව ලැව් ගිනිවලින් පීඩාවට පත්වන විට මධ්‍යම රජයෙන් සහාය ඉල්ලීම සිදුවන බවයි ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මඟින් ප‍්‍රකාශ කර තිබෙන්නේ. මේ වසරේදි අනපේක්ෂිත ප‍්‍රදේශවලද ලැව් ගිනි ව්‍යාප්තව ඇති බවයි කැලිෆෝනියා මාධ්‍ය වාර්තා කළේ.
The post කැලිෆෝනියාවේ ලැව් ගිනි වලින් අක්කර ලක්ෂයක භූමි ප‍්‍රදේශයක් විනාශ වෙයි appeared first on ITN News.
Post a Comment