රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ‍්‍රයේ පීඨ 4 ක් තාවකාලිකව වසාදමා තිබෙනවා.
විද්‍යා පීඨයේ පැතිර යන උණ රෝගයක් නිසා මිහින්තලය පරිශ‍්‍රය වසාදමා ඇති බවයි වැඩබලන උපකුලපති ඒ එම් ජේ ඩී අධිකාරී මහතා සඳහන් කළේ. විද්‍යා පීඨය විවෘත කරන දිනයක් පිළිබද නැවත දැනුම් දෙන බව ද අධිකාරී මහතා ප‍්‍රකාශ කළා.
The post රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ‍්‍රයේ පීඨ 4ක් යළි නැවත දැනුම් දෙනතුරු වසාදැමේ appeared first on ITN News.
Post a Comment