රට බෙදන කිසිදු වැඩපිලිවෙලක් තම රජයක් යටතේ ක්‍රියාත්මක වන්නේ නැති බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූ ජන රැළි කිහිපයක් කුරුණෑගලදී පැවැත්වුණා. පොතුහැර සතිපොල භූමියේ පැවති ජනහමුවට මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා.
අලව්ව බස් නැවතුම්පොල භූමියේ පැවති ජනහමුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන හමුවක් පන්නල නගරයේදීද පැවැත්වුණා.
The post අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩ නැහැ – ගෝඨාභය appeared first on ITN News.
Post a Comment