ඇෆ්ගනිස්ථානයේ බිම් බෝම්බ පිපිරිමකින් දරුවන් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
පාසල් ළමුන් ගමන් කරන මාර්ගයක වලදමා තිබූ බිම් බෝම්බ කිහිපයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ටක්හාර් ප‍්‍රාන්තයේ ඩර්කාඩ් ප‍්‍රදේශයේදී පිපිරිම සිදුවුණා. මියගිය දරුවන් 9 දෙනා වයස අවුරුදු 8 ත් 11 ත් අතර වයස්වල පසුවන්නන්.
The post ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් දරුවන් 9 දෙනෙකු මියයයි appeared first on ITN News.
Post a Comment