එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස්ට් ආසියාවට අනතුරු ඇඟවීමක් සිදුකළා.
ඒ ගල්අඟුරු භාවිතය ගෝලීය උණුසුම ඉහළ යාමට ප‍්‍රබල හේතුවක් බව සඳහන් කරමින්. ගෝලීය උණුසුම ඉහළ යාමේ ප‍්‍රබල බලපෑමක් එල්ල වන ආසියා රටවල් එය වැළැක්වීමට කඩිනම් පියවර ගතයුතු බවයි මහ ලේකම්වරයා පෙන්වාදෙන්නේ.
ඒ සඳහා ගල් අඟුරු භාවිතය අවම කිරීමට පියවර ගතයුතු බවත් ඔහු සඳහන් කළා.
The post ජගත් මහ ලේකම්ගෙන් ආසියාවට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment