ගාල්ල අකුරැස්ස මාර්ගයේ අගුලුගහ මංසන්ධියේදී සිදුවූ රියඅනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පස් දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. තී‍්‍රරෝද රථයක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා. අනතුරට ලක්වන අවස්ථාවේ ති‍්‍රරෝද රථය තුළ රියදුරු ද සමඟ හත් දෙනෙකු ගමන් කර ඇති බවට තොරතුරු හෙලිවී තිබෙනවා.
ලොරි රථ රියදුරු ඉමදූව පොලීසිය අත්අඩංගුවට ගත්තා.
The post ඉමදූවේ රියඅනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment