Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් සමඟ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස තෙලවල ප‍්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදුකළේ. එක් සැකකාරියක් ළඟ තිබී හෙරොයින් ග‍්‍රෑම් 5 යි මිලිග‍්‍රෑම් 200 ක් සොයාගත්තා.

අනෙක් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 2 යි මිලිග‍්‍රෑම් 610 ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් අද (03) මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

The post හෙරොයින් සමඟ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG