Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන අදියර හෙට සිට  

Add comments

ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන අදියර හෙට (04) සිට ආරම්භ වනවා. දින තුනක් වැඩසටහන කි‍්‍රයාත්මක බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා ප‍්‍රකාශ කළේ.

පසුගිය 31 වනදා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ වුණේ දිස්ති‍්‍රක් විසිදෙකක් ආවරණය කරමින්. සෞඛ්‍ය නිලධාරීන්, පොලීසිය ඇතුලු නිලධාරින් රැසක් ඊට එක්ව සිටිනවා.

The post ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන අදියර හෙට සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG