Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලි ප‍්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය භාරගනී  

Add comments

බටහිර අපි‍්‍රකා මාලි රාජ්‍යයේ හමුදා මුරපොළක් ඉලක්ක කරගනිමින් එල්ලවූ සන්නද්ධ ප‍්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය භාරගෙන තිබෙනවා.

නැගෙනහිර මෙනකා ප‍්‍රදේශයේදී බිම් බෝම්බයක් යොදාගනිමින් සිදුකළ ප‍්‍රහාරය සෙබලුන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. ප‍්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් අයිඑස් සංවිධානය ප‍්‍රකාශ කර තිබෙනවා.

The post මාලි ප‍්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය භාරගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG