ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා තම නිල මුද්‍රාව යොදා ගනිමින් ව්‍යාජ ලිපියක් යොමුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බවයි තංගල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.
The post දිලීප් වෙදආරච්චිගෙන් චෝදනාවක් appeared first on ITN News.
Post a Comment