ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ වගකීම ජනතාව සතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. උතුරේත් දකුණේත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට වත්මන් රජය උපරිමයෙන් කටයුතු කළ බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. යාපනය මනිප්පායි ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළකලා.
The post ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතු ද නැද්ද ? appeared first on ITN News.
Post a Comment