කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා.
ඒ මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වලට. අනුරාධපුර සහ මන්නාරම දිස්ත‍්‍රික්වලටත් සවස් කාලයේ හෝ රාත‍්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප‍්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවධානමක් පවතිනවා. එබැවින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
The post ප‍්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් appeared first on ITN News.
Post a Comment