Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෑත ඉතිහාසයේ නායකයෙකු ගත් විශිෂ්ටතම තීන්දුවක් ගැන රෝසි කියයි  

Add comments

කාන්තාවන්ගේ සනීපාරක්‍ෂක අවශ්‍යතාව නොමිලේ සඳහා සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය මෑත ඉතිහාසයේ නායකයෙකු ගත් විශිෂ්ටතම තීන්දුවක් බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා. කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහත්මිය මේ බව කියාසිටියා.

 

The post මෑත ඉතිහාසයේ නායකයෙකු ගත් විශිෂ්ටතම තීන්දුවක් ගැන රෝසි කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG