Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සජිත්ගේ පාලන සමයේ අනිවාර්යෙන්ම සිදු වන දෙයක් ගැන චමින්ද විජේසිරි කියයි  

Add comments

හොරකම දූෂණය වංචාව නැති පාලකයින් නිර්මාණය කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී අනිවාර්යෙන්ම සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ  පැවති ජන හමවුකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාද මෙහිදී අදහස් දැක්වුවා.

 

The post සජිත්ගේ පාලන සමයේ අනිවාර්යෙන්ම සිදු වන දෙයක් ගැන චමින්ද විජේසිරි කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG