තම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරිපත් කළ සියලු යෝජනා ප්‍රායෝගිකව ඉටුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අමතමින්. බලපිටිය, අහුංගල්ල ප්‍රදේශයේ දී එම ජන හමුව පැවත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ජනතා නියෝජිතයන් සහ විශාල පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියා.
The post ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරිපත් කළ සියලු යෝජනා ප්‍රායෝගිකව ඉටු කරනවා appeared first on ITN News.
Post a Comment