Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභය මුල්ලේරියාව ජනතාවට අලිවැටක් දෙන බවට පොරොන්දු වීම පිළිබඳ ලැජ්ජාවිය යුතුයි  

Add comments

ටෙලි ප්‍රොම්ටරය නොමැතිව කතා කිරීමට නොහැකි ගෝඨාභය රාජපක්ෂ මහතා මුල්ලේරියාව ජනතාවට අලිවැටක් ලබා දෙන බවට පොරොන්දු වීම පිළිබද  ලැජ්ජාවිය යුතු බව ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා සහභාගී වූ ජන හමුවක් බණ්ඩාරවෙල නගරයේ දී පැවැත්වුණා. එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක නන්දන රාමනායක මහතා ඇතුළු ක්‍රියාකාරින් පිරිසක් එක්වයි මෙය සංවිධාන කර තිබුණේ.  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ද මෙහිදී අදහස් පළකලා.

 

 

The post ගෝඨාභය මුල්ලේරියාව ජනතාවට අලිවැටක් දෙන බවට පොරොන්දු වීම පිළිබඳ ලැජ්ජාවිය යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG