තමන් සෑම විටම සිට ගන්නේ ජනතාවගේ පැත්තේ බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක මහේෂ් සේනානායකක මහතා පවසනවා.
ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා මේ බව සදහන් කළේ ඒ මහතාට සහාය පල කිරීම සදහා සංවිධාන කර තිබූ ජන හමුවක් අමතමින්. කිරිමැටියාන ප්‍රදේශයේදීයී එම ජන හමුව පැවැත්වුණේ.
The post මම සෑම විටම සිට ගන්නේ ජනතාවගේ පැත්තේ appeared first on ITN News.
Post a Comment