Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙවන මනාපය ලෙස සුදුසු අපේක්ෂකයෙකුට සහය දීමට ආපු හිස්බුල්ලා  

Add comments

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ  මුස්ලිම් ජනතාවගේ ඡන්ද ලබා ගෙන දෙවන මනාපය ලෙස සුදුසු අපේක්ෂකයෙකුට සහාය ලබා දීම සදහා බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

 

 

The post දෙවන මනාපය ලෙස සුදුසු අපේක්ෂකයෙකුට සහය දීමට ආපු හිස්බුල්ලා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG