Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සත්විති රජකම දෙනවා කිවුවත් ඩීල් දාන්නෑ  

Add comments

සත්විති රජකම දෙන බව කීවත් අපරාධකරුවන් සිර ගෙදරින් මුදා ගැනීම සදහා සහාය වන කිසිවෙකුත් සමග ඩීල් දමන්නේ නැති බව  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේ  ගාල්ල රත්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙ ජන හමුවට එක්ව සිටියා.

 

 

The post සත්විති රජකම දෙනවා කිවුවත් ඩීල් දාන්නෑ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG