Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විමල් ඇතුළු 07 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසර දක්වා කල්යයි  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි 17 වනදා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

මහජනයාට හිරිහැර වන පදිරි රථවාහන ධාවනයට බාධාවන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. 2016 වසරේ පෙබරවාරි 06 වනදා ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ උද්ඝෝෂණයක් සම්බන්ධයෙනුයි මෙම නඩුව පවරා ඇත්තේ.

 

 

 

 

The post විමල් ඇතුළු 07 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසර දක්වා කල්යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG