Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුල්බුල් සුලි කුණාටුව බංගලිදේශයට  

Add comments

බුල් බුල් සුලි කුණාටුව හේතුවෙන් බංගලිදේශයේ වෙරලාශ‍්‍රිතව ජිවත්වන ලක්ෂයකට පමණ පිරිසකට ඉවත්වන ලෙස ආපදා අංශ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

සුලි කුණාටුව හේතුවෙන් තද වැසි හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ලොව විශාලතම කඩොලාන වනාන්තරය සහ වදවීයාමේ තර්ජනයට ලක්ව සිටින බෙංගාල කොටින්ගේ වාසභූමි පිහිටි ප‍්‍රදේශයට ඉදිරි පැය කිහිපයේදී අධික වැසි ඇතිවිය හැකි බවට ද කාලගුණ අංශ අගවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post බුල්බුල් සුලි කුණාටුව බංගලිදේශයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG