Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ප්‍රදේශ රැසක ගංවතුර සහ නායයෑම් තත්ත්වයක්  

Add comments

බුල් බුල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ප්‍රදේශ රැසකට ගංවතුර සහ නාය යෑම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

බටහිර බෙංගාලයේ සාගර් දූපත්වලට සහ බංග්ලාදේශයේ කේපුපාර ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ නාය යෑම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. අධික වර්ෂාව සහ නාය යාම් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ ඕඩිස්සා ප්‍රාන්තයට ද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. බුල් බුල් සුළිකුණාටුව පැයට කිලෝමීටර් 120ත් 140 ත් අතර වේගයකින් හමා යන බවයි ඉන්දීය කාලගුණ අංශ සඳහන් කරන්නේ.

 

 

 

The post ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ප්‍රදේශ රැසක ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG