Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං විරෝධතාකරුවන්ට ඇමරිකාවේ සහය  

Add comments

හොංකොං විරෝධතාකරුවන්ට සහය ලබාදීමට ඇමරිකාව තීරණය කළා. ඒ සඳහා වන පනතට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අත්සන් කර තිබෙනවා.

දින ගණනාවක සිට පවතින විරෝධතා හේතුවෙන් හොංකොංවල දෛනික කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වුණා. චීනයේ මැදිහත්වීම අවම කිරීම සඳහා සහය ලබාදෙන ලෙසට හොංකොං විරෝධතාකරුවන් මීටපෙර ඇමරිකාවෙන් සහ බි‍්‍රතාන්‍යයෙන් ද ඉල්ලීමක් කළා.

The post හොංකොං විරෝධතාකරුවන්ට ඇමරිකාවේ සහය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG