ඉදිරි වසර පහ තුළ දී මෙරට දුප්පත්කම මුළුමනින්ම තුරන් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජන හමු කිහිපයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ රැළියක් හබරාදූව අහංගම නගරයේදී පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා.
The post ඉදිරි වසර පහ තුළ දුප්පත්කම නැති කරන බවට සජිත්ගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment