ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සමුළුවට සහභාගි වන පක්ෂයේ තනතුරු දරණ අයට එරෙහිව විනය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මාධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post ශ්‍රීලනිප සුරැකීමේ සමුළුවට සහභාගි වන පක්ෂයේ තනතුරු දරණ අයට එරෙහිව විනය පියවර appeared first on ITN News.
Post a Comment