ඊශ‍්‍රායලය ගාසා තීරයට ගුවන් ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉන් සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. හමාස් සංවිධානයට අයත් පුහුණු ස්ථාන සහ මුරපොළවල් කිහිපයකට ප‍්‍රහාරය එල්ල කළ බව ඊශ‍්‍රායලය පවසනවා.
පලස්තීනය ගාසා තීරයට රොකට් ප‍්‍රහාර 10 ක් එල්ල කළ බවයි ඊශ‍්‍රායල හමුදාව පෙන්වාදෙන්නේ.
The post ඊශ‍්‍රාලයෙන් ගාසා තීරයට ගුවන් ප‍්‍රහාර appeared first on ITN News.
Post a Comment