Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන කුළුණු තුනක් මතින් ඉදිරියට – දඹර අමිල හිමි  

Add comments

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රබල ආරක්ෂක පද්ධතිය, නවීන තාක්ෂණික ආර්ථිකය හා සාධාරණ සමාජයක් යන කුළුණු තුන මත ක්‍රියාත්මක බව පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ පවසනවා.

සාධාරණ සමාජයක් සදහා වූ පුරවැසි සම්මුතිය, ප්‍රජාතන්ත්‍රවාදී වම ව්‍යාපාරයේ අනුරාධපුර රැස්වීම අමතමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

 

 

 

The post සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන කුළුණු තුනක් මතින් ඉදිරියට – දඹර අමිල හිමි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG