එම් සී සී ගිවිසුමෙන් රටට හානියක් වන කිසිදු ක්‍රියාවලියක් සිදුවන්නේ නැති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. කෑගල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
The post MCC ගිවිසුමෙන් රටට හානියක් වන කිසිදු ක්‍රියාවලියක් සිදුවන්නේ නැහැ appeared first on ITN News.
Post a Comment