Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාව විවිධ බලවේගවලට යටත්වෙන බව මහා සංඝරත්නයට හැඟුණා  

Add comments

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාව විවිධ බලවේගවලට යටත්වන බව මහා සංඝරත්නයට හැගී ගිය බව ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා.

මේ හේතුවෙන් විදේශයන්හි වෙසෙන විහාරාධිපති ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් තම ඡන්දය භාවිත කිරීමට මෙරටට වැඩමකළ බවයි උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

අයිටීඑන් හත්වෙනිපැය වැඩසටහනට එක්වෙමින් ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේ මෙම අදහස් පළකලා.

 

The post පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාව විවිධ බලවේගවලට යටත්වෙන බව මහා සංඝරත්නයට හැඟුණා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG