Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානයේ සික් දේවස්ථානය ඉන්දියානුවන්ට විවෘත කෙරේ  

Add comments

පාකිස්ථානයේ ඩෙරාබාබා නානක් සහීබ් ඓතිහාසික සික් දේවස්ථානය අද (09) ඉන්දියානුවන්ට විවෘත කර තිබෙනවා.

ඒ පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ මුලිකත්වයෙන්. ඒ අනුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර පිහිටි කිලෝමීටර හතරයි දශම හතක් දුරැති කට්ටපුර් සහීබ් කොරිඩෝව විවෘත කිරිමටයි නියමිත. කොරිඩෝව විවෘත කළ පසු ඉන්දිය පාර්ශ්වයෙන් බැතිමතුන් පන්සියයක් ගමන් ආරම්භ කිරිම සදහා සංඥාව නිකුත් කරන්නේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්.

The post පාකිස්ථානයේ සික් දේවස්ථානය ඉන්දියානුවන්ට විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG