Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මීගොඩ ප‍්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලයි  

Add comments

නීතිවිරෝධී ෆේස්බුක් සාදයකට සහභාගී වූ තරුණයන් 21 දෙනෙකු සහ තරුණියන් නව දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගොඩ කම්පෙයාහේන ප‍්‍රදේශයේදී. සාදයේ සිටි සියලුදෙනා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වුණා. ඔවුන් අවුරුදු 18 ත් 25 ත් අතර පසුවන බවයි මීගොඩ පොලිසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලග තිබී ගංජා ග‍්‍රෑම් 27 ක් සහ හෂිස් මිලිග‍්‍රෑම් දෙසීයක් ද සොයාගැණුනා.

සියලුම සැකකරුවන් සහ සැකකාරියන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

The post මීගොඩ ප‍්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG