Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ නාසා ආයතනය මගින් විද්‍යුත් ගුවන් යානයක්  

Add comments

ඇමරිකාවේ නාසා ආයතනය ප‍්‍රථම වරට මුළුමණින්ම විදුලි බලයෙන් කි‍්‍රයාත්මක වන ගුවන් යානයක් හදුන්වාදී තිබෙනවා.

එය නම් කර ඇත්තේ මැක්ස්වෙල් එක්ස් 57 ලෙස. කැලිෆෝනියාවේ කාන්තාර ප‍්‍රදේශයකදී මෙහි අත්හදා බැලීම් සිදුකර තිබෙනවා. එම ගුවන් යානය ලබන වසරේ සිට වානිජ ගුවන් ගමන් සඳහා යොදා ගැනීමට හැකිවනු ඇතැයි නාසා ආයතනයේ විශ්වාසය.

The post ඇමරිකාවේ නාසා ආයතනය මගින් විද්‍යුත් ගුවන් යානයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG