ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකිමට ගමමට්ටමේ සිටම සියලු කටයුතු තමා සිදු කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැත්වු ජන හමුවකට එක් වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාද මෙහිදි අදහස් පළ කළා.
The post ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමට ගම් මට්ටමේ සිටම සියලු කටයුතු කරනවා – චන්ද්‍රිකා appeared first on ITN News.
Post a Comment