මෙවර මහ කන්නයේ ගොවීන්ට පොහොර බෙදාදීමේ කටයුතු සාර්ථකව සිදුකරමින් පවතිනවා.
හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබාදීමේ කටයුතු සිදුකිරීමට හැකියාව ලැබී ඇති බවයි කලුතර දිස්ති‍්‍රක් ගොවිජන සංවර්ධන කාර්යාලයේ සහකාර කොමසාරිස් අරුණි අබේවර්ධන මහත්මිය ප‍්‍රකාශ කළේ.
ප‍්‍රමාදයකින් තොරව ප‍්‍රමාණවත් පරිදි පොහොර ලබාදීම පිළිබදව ගොවීන් ද සිය ප‍්‍රසාදය පළකළා.
The post මහ කන්නයේ ගොවීන්ට පොහොර බෙදාදීමේ කටයුතු සාර්ථකව appeared first on ITN News.
Post a Comment