Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කිරිමට බලාපොරොත්තු වනවා – පල්ලේවත්ත  

Add comments

රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කිරිමට බලාපොරොත්තු වන බව ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලේවත්ත මහතා පවසනවා.

ජනාධිපති අපේක්ෂක  රොහාන් පල්ලේවත්ත මහතාට සහය පල කරමින් ගම්පහ නගරයේ පැවැත්වු ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

The post රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කිරිමට බලාපොරොත්තු වනවා – පල්ලේවත්ත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG