Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ ඉදිරි ගමන් මග සදහා ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතුයි  

Add comments

රටේ ඉදිරි ගමන් මග සදහා ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග අද (08) කොළඹදී පැවති ටෝක් විත් පී එම් වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

The post රටේ ඉදිරි ගමන් මග සදහා ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG