Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විෂන් 2020 වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි  

Add comments

දියවැඩියාව සහ ඉන් සිදුවන අන්ධ භාවය වලක්වා ගැනීමේ විෂන් 2020 වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි. ජාතික අක්ෂි රෝහල හා අක්ෂි වෛද්‍ය සංගමය එක්ව වැඩසටහන සංවිධාන කරනවා. ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී මේ සම්බන්ධයෙන් අදහස් පල කෙරුණා. ජාතික අක්ෂි රෝහල් අධ්‍යක්ෂිකා ලක්ෂ්මි කුමාරතුංග මහත්මිය ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් පල කළා.

 

The post විෂන් 2020 වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG