ස්පාඤ්ඤයේ ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 158 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය අඟහරුවාදා හටගත් ධාරානිපාත වර්ෂාව හේතුවෙනුයි හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වූණේ. ගංවතුරට හසුව පාලම් සහ ගොඩනැගිලි ගසාගෙන ගිය අතර බොහෝ අයට දිවි ගලවා ගැනීම සඳහා නිවෙස් වල වහලයට නැගීමට හෝ ගස්වල එල්ලී සිටීමට සිදු වුණා. අතුරුදහන් බොහෝ දෙනෙක් සිටින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු […]
The post ගංවතුර හේතුවෙන් ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment