ඊශ්‍රායල ප්‍රහාරවලින් අවතැන් වූ මිලියනයකට අධික සිවිල් ජනතාවට සහාය වීම සඳහා මසකට අමෙරිකානු ඩොලර් මිලියන 250ක් අවශ්‍ය වන බව ලෙබනනයේ පාරිසරික ඇමැති නසීර් යාසින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එරට උද්ගත වී ඇති යුද තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ වගකීම භාරව සිටින පාරිසරික ඇමැතිවරයා ලෙබනනයේ අවතැන් වූ සිවිල් ජනතාවගේ මූලික […]
The post ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මිලියනයකට අධික පිරිසක් අවතැන් appeared first on ITN News.
Post a Comment