උතුරු කොරියාව අන්තර් මහද්වීපික මිසයිලයක් අත් හදා බලා තිබෙනවා. එය මිනිත්තු 86 ක් ගුවනේ පියාසර පියාසර කර ඇති බවයි වාර්තා වන්නේ. කිලෝමීටර 1,000කට වැඩි දුරක් ගමන් කර නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට එය පතිත වී තිබෙනවා. මීට පෙර දකුණු කොරියාව අනතුරු අඟවා තිබුණේ නොවැම්බර් 5 වනදා පැවැත්වෙන ඇමරිකා ජනාධිපතිවරණයට ආසන්න දිනකදී උතුරු කොරියාව මෙම අත් […]
The post උතුරු කොරියාව අන්තර් මහද්වීපික මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.
Post a Comment