දශක කිහිපයකට පසු ස්පාඤ්ඤයට බලපා ඇති ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය අඟහරුවාදා හටගත් ධාරානිපාත වර්ෂාව හේතුවෙනුයි හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වූණේ. ගංවතිරට හසුව පාලම් සහ ගොඩනැගිලි ගසාගෙන ගිය අතර බොහෝ අයට දිවි ගලවා ගැනීම සඳහා නිවෙස් වල වහලයට නැගීමට හෝ ගස්වල එල්ලී සිටීමට සිදු වුණා. කෙසේ වෙතත් ආපදා තත්වයන් […]
The post ගංවතුර හේතුවෙන් ස්පාඤ්ඤයේ මිය ගිය සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.
Post a Comment