ඉරාකයේ විරෝධතා අතර එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.
නාඳුනන පිරිසක් විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කළ බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
මියගිය ගණන තවත් ඉහළ යාහැකි බවයි ඉරාක සෞඛ්‍ය අංශ පවසන්නේ.
The post ඉරාකයේ විරෝධතා අතර එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 7ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment