ප්‍රංශය, ජර්මනිය සහ ඇමරිකාව සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ඉරානය පවසනවා.
තමන් බැලැස්ටික් මිසයිල අත්හදා බලන බවට එම රටවල් පසුගියදා ප්‍රකාශයක් සිදුකළ බවයි ඉරාන බලධාරීන් සඳහන් කළේ. කිසිදු ජාත්‍යන්තර නීතියක් කඩ නොකළ බව ද ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාද් සරීෆ් ප්‍රකාශ කළා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින්.
The post ප්‍රංශ, ජර්මනිය සහ ඇමරිකාවේ චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.
Post a Comment