ආජන්ටිනාවේ නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
නව ජනාධිපති ඇල්බටෝ ෆර්නෑන්ඩස් ලබන අඟහරුවාදා දිවුරුම්දීමටයි නියමිත. ඊට පෙර නව අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයක් සිදුකළා.
37 හැවිරිදි මාර්ටින් ගුස්මාන් නව මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. ඩොලර් මිලියන සියයකට වැඩි විදේශ ණය සහ ජාත්‍යන්තර ආයෝජන කළමනාකරණය සඳහා වැඩි අවධානයක් යොමුකරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
The post ආජන්ටිනාවේ නව කැබිනට් මණ්ඩලය නම් කෙරේ appeared first on ITN News.
Post a Comment