ආක්ටික් ධ්රැවයේ අයිස් දියවිමත් සමඟ එහි වාසය කරන හිම වලසුන් අවට ගම්මාන වලට පැමිණ ඇතැයි විදෙස් වාර්තා පවසනවා.
රුසියාවේ ඊසානදිග පිහිටි චුකෝතා ගම්මානයට පැමිණි හිම වලසුන් 56 දෙනෙක් නිරීක්ෂණය කළ බවයි එරට වනජීවී අංශ පවසන්නේ. ගම්වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි්රයාත්මක කර තිබෙනවා.
ආක්ටික් ප්රදේශයේ හිම වලස් සහ මිනිස් ගැටුම ඉහළ ගොස් ඇති බවයි ලෝක වනසත්ව අරමුදල කියාසිටියේ.
The post ආක්ටික් ධ්රැවයේ අයිස් දියවීමෙන් හිම වලසුන්ගේ වාසස්ථාන වලට බලපෑම් appeared first on ITN News.
Post a Comment