හලාවත මහේස්ත්රාත් අධිකරණයේ නඩු කාමරයේ සේප්පුව විවෘත කර මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එහි තිබී රුපියල් ලක්ෂ දෙකක් සහ ඇමරිකා ඩොලර් දෙදහසක මුදලක් අතුරුදන්ව ඇති බවයි හෙලිවුණේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන්නේ හලාවත පොලීසිය.
The post හලාවත අධිකරණයේ සේප්පුව විවෘත කර මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ appeared first on ITN News.
Post a Comment