මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ඒ සදහා දිස්ත්‍රික්කය නියෝජනය කරන පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියාසිටියේ පරිසරය දූෂණය කරන ඕනෑම අයෙකුට එරෙහිව නිලධාරීන් ක්‍රියාත්මක විය යුතු බවයි.
The post පරිසරය දූෂණය කරන ඕනෑම අයෙකුට එරෙහිව නිලධාරීන් ක්‍රියාත්මක විය යුතුයි appeared first on ITN News.
Post a Comment