තුර්කිය සහ ග්‍රීසිය අතර එකඟතා වැඩපිළිවෙළක් ආරම්භ වුණා. නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ තෙල් ගවේෂණ කටයුතු සිදු කිරීමයි අරමුණ.
දෙරටේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා. අර්ථික කටයුතු පිළිබඳවත් එහිදී අවධානය යොමුවුණා. සහයෝගිතාව වර්ධනය කර ගැනීමත් මූලික අපේක්ෂාවක්.
The post තුර්කිය සහ ග්‍රීසිය අතර එකඟතා වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment