මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝසප් මස්කට් ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යුරෝපා සංගමය දැනුම් දුන්නා.
මාධ්‍යවේදියෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ සමීපතමයින් පිරිසකට චෝදනා එල්ල වීමයි ඊට හේතුව. 2017 දී එය සිදුව තිබෙනවා. ජනතා විරොධතා ද එල්ල වුණා. ඒ අනුව ජනවාරි වන විට ධුරයෙන් ඉවත්වන බවයි අගමැතිවරයා සඳහන් කළේ.
The post ධුරයෙන් ඉවත්වන ලෙසට මෝල්ටා අගමැතිට යුරෝපා සංගමයෙන් දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment